Pages

Sunday, May 12, 2013

නුඹ



නුඹ,                        
එපා කියද්දි ඇවිත්    
යන්න කියද්දි ඉඳල  
ඉන්න කියද්දි ගිය    
බොඳවුනු හීනයක් ...

                           - තිළිණ -

1 comment:

  1. BOOT කාපු කොල්ලෙක්ගේ විරහව :-)

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.