Pages

Sunday, May 12, 2013

නුඹ



නුඹ,                        
එපා කියද්දි ඇවිත්    
යන්න කියද්දි ඉඳල  
ඉන්න කියද්දි ගිය    
බොඳවුනු හීනයක් ...

                           - තිළිණ -